ඉස්සන් හා තක්කාලි වෑංජනය
අවශ්‍ය දුව්‍ය
- බැදගත් ඉස්සන් 200g
- කුඞු කරගත් වියළි මිරිස් කරල් 30
- රතුලූනු පෙති 20g
- රම්පෙ කරපිංචා ස්වල්පයක්
- පොල්කිරි 400ml
- කපාගත් තක්කාලි 100g
- ලුණු ,කහ ස්වල්පයක්
- උම්බලකඞ කුඞු 2Tsp
- අමු ඉගුරු ස්වල්පයක්
- සේර දඞුකැබැල්ලක්
- සියබලා ඉස්ම 2Tsp
- තෙල් 2Tsp
හට්ටියකට තෙල්දමා ලූණු වලින් කොටසක්ද රම්පෙ සේර කරපිංචා බදින්න අවශේෂ ද්‍රව්‍යය එක්කර ඉස්ම සිදෙන තුරු මද ගින්නේ තම්බා ගන්න
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment