බිත්තර කරිය


අවශ්‍ය දුව්‍ය
  1.     බිත්තර 02
  2.     රතුලුණු ගෙඞි 05
  3.     ගරම්මසාලා 2Tsp
  4.     අමු මිරිස් කරල් 02
  5.     කරපිංචා ස්වල්පයක්
  6.     පොල්කිරි 150ml
  7.     ලුණු ස්වල්පයක්
  8.     කරදමුංගු කරලක්
  9.     පොල් තෙල් 25ml
  10.     ගම්මිරිස් 2Tsp
සදන ක්‍රමය

බිත්තර කඞා ලුණු  හා ගම්මිරිස් ස්වල්පයක් දමා බීට් කර තැටියට තෙල් දමා බැදගන්න බැදගත් බිත්තර කුඞා තීරු කපන්න

පොල්කිරි හා අනෙකුත් දුව්‍යය එක්කර පිසින්න හොද්ද නටන විට ලුණු දමන්න  කපාගත් බිත්නර කැබලි එකතුකර ලිපෙන් බාන්න


උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments