අන්නාසි චට්නි


අවශ්‍ය දුව්‍ය
  1.     අන්නාසි ගෙඩි 01
  2.     අමු ඉගුරැ 10g
  3.     සුදුලුනු 10g
  4.     අබ 15g
  5.     විනාකිරි 375ml
  6.     මිරිස්කුඩු 25g
  7.     දියලුනු 5ml
සදන ක්‍රමය

අන්නාසි ගෙඩිය සුද්දකර සිහින් කැබලි වලට කපාගන්න අබ විනාකිරින් අබරාගන්න සියලු ද්‍රච්‍යය එකතුකර මද ගින්නේ විනාඩි 05 ක් තම්බා ගන්න
උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments