දැල්ලන් වැංජනය



අවශ්‍ය දුව්‍ය
  1.     දැල්ලන් 500g
  2.     කපාගත් අමුමිරිස් කරල් 02
  3.     කපාගත් තක්කාලි ගෙඞි 01
  4.     කපාගත් ලූනු ගෙඞි 01
  5.     කහකුඞු 2Tsp
  6.     කපාගත් සුදුලූනු 10g
  7.     ඉගුරු 5g
  8.     රම්පෙ කරපංචා
  9.     අමු තුනපහ කුඞු 02Tsp
  10.     තෙල් 15Ml
  11.     ලුණු 02Tsp
  12.     ගම්මිරිස් කුඞු 02Tsp
  13.     මිරිස් කුඞු 02Tsp
  14.     දියකිරි 150Ml
  15.     මිටිකිරි 150Ml
සදන ක්‍රමය

හාජනයකට තෙල් දමා රත්කර රම්පෙ කරපිංචා අමුමිරිස් ඉගුරු සුදුලූනු රන්වන් පාට වනතුරු බැදගන්න එයට අනෙකුත් සියලු දේ ඒකතු කර දියකිරින් තම්බාගන්න
තැම්බුනු පසු මිටිකිරි ඒකතු කර කැටි නොගැසන අකාරයට හැදිගාමින් ලිපෙන් බාගන්න

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments