බිම්මල් ස්‌ටු
අවශ්‍ය දුව්‍ය
බිම්මල් තරමක් මහතට කඩා හොඳට සෝදා වතුර ඉවත්වනතුරු මිරිකා ගන්න.කැරට් ,අර්තාපල් ,මාළුමිරිස්, අමු මිරිස් දික් අතට කැබලි කරගන්න.ලොකු ලූනූ ,තක්‌කාලි රවුම් අතට කපාගන්න. භාජනයට තෙල් ස්‌වල්පයක් දමා සිහින්ව ලියාගත් රම්පා, කරපිංචා සුදු ලූනූ තෙලට දමා කැබලි කරගත් අල සහ කැරට් සමග සියලු කුළු බඩු වර්ග, ලූණු ,විනාකිරි දමා දිය කිරෙන් තම්බාගන්න. තැම්බුනු පසු බිම්මල් ලූනූ, මාළු මිරිස්, අමු මිරිස් සහ තක්‌කාලි සමග මිටිකිරි එකතුකර සුළු වේලාවක් පිසගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
- බිම්මල් 500g
- අර්තාපල් 150g
- කැරට් 100g
- මාළු මිරිස් 50
- තක්‌කාලි ගෙඩි 01
- විනාකිරි 2Tsp
- ගම්මිරිස් 2Tsp
- ලූණු 1Tsp
- ලොකු ලූනූ ගෙඩි 02
- අමු තුනපහ 1Tsp
- දිය කිරි 250Ml
- මිටි කිරි 125Ml
- අබ 1/4 Tsp
- තෙල් 2Tsp
- අමු මිරිස් කරල් 04
- සුදු ලූනූ බික් 03
- කහ ස්‌වල්පයක්
- කරපිංචා,රම්පා ස්‌වල්පයක්
බිම්මල් තරමක් මහතට කඩා හොඳට සෝදා වතුර ඉවත්වනතුරු මිරිකා ගන්න.කැරට් ,අර්තාපල් ,මාළුමිරිස්, අමු මිරිස් දික් අතට කැබලි කරගන්න.ලොකු ලූනූ ,තක්‌කාලි රවුම් අතට කපාගන්න. භාජනයට තෙල් ස්‌වල්පයක් දමා සිහින්ව ලියාගත් රම්පා, කරපිංචා සුදු ලූනූ තෙලට දමා කැබලි කරගත් අල සහ කැරට් සමග සියලු කුළු බඩු වර්ග, ලූණු ,විනාකිරි දමා දිය කිරෙන් තම්බාගන්න. තැම්බුනු පසු බිම්මල් ලූනූ, මාළු මිරිස්, අමු මිරිස් සහ තක්‌කාලි සමග මිටිකිරි එකතුකර සුළු වේලාවක් පිසගන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment