දෙල් සම්බෝල



අවශ්‍ය දුව්‍ය
  1.     දෙල් ගෙඩි 01
  2.     ලුණු ස්‌වල්පයක්‌
  3.     කහ 1/2 Tsp
  4.     අමු මිරිස්‌ කරල් 4-5 
  5.     ගම්මිරිස්‌ ඇට 1Tsp
  6.     සුදු ලූනු බික්‌ 02
  7.     රතු ලූනුගෙඩි 03
  8.     පොල් කිරි 125Ml
  9.     දෙහි බෑයක යුෂ
සදන ක්‍රමය

දෙල් ගෙඩිය පොලොස්‌ ලියන ආකාරයට හීනියට ලියාගන්න. එයට ලුණු කහ දමා තම්බන්න.මිරිස්‌, ගම්මිරිස්‌, සුදු ලූනු, ලුණු, රතු ලූනු, පොල් දමා අඹරාගන්න. එයට දෙහි ද එකතු කර සම්බෝලය මෙන් හොඳින් අනා තම්බාගත් දෙල් දමා මිශ්‍ර කරන්න. 

උපුටා ගැනීම : kitchen.tharunaya.us

Comments